සුසුදු රැල්ල
- Lyrics
- George Leslie Ranasinghe (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)
- Music
- P. L. A. Somapala (පි. එල්. ඒ. සෝමපාල)
- Key
- G
- Time
- 6/8
INTRO
| G | - | Em | - | Am | D7 | G | G |
| G | - | Em | - | Am | D7 | G | B |
| C | - | G/D | - | G/D | G |
CHORUS
GසුසුDදු රැCmල්ල වැDල්ලෙ GපෙරDලි ගීතG ගයයි යළි යළි//
Dයළි GයළිD යළිG යළි
G සුDසුදු Cmරැල්ල Dවැල්ලෙG පෙරDලි ගීGත ගයයි යළි යළි
Dම් G ම්D Gම් ම්D……අG අ ආ………
INTER
| C |
| D/G | - | D7 | - | D/G | - | D7 | - |
VERSE 1
නැගීG ආලෝකෙ Cදී
Gකිණර කිඳාF පාවි සිGනා මුතු කොවුලා
ආදරේ Gලෝකේ අCමා
Gතුලින් දකිFමි සොඳුරු Gසිහින සමුදාය
හද අBbරණේ සිCmහිලස දී එනBb සුවඳ දැDනේ යGළි යළි
VERSE 2
පියේG පා සිනාC දයා
Gලඟාවී Fබලන්න ලැGබූ වාසනාවෝ
ලොව්තුරෑG චේතනාC මනා
Gපල..දේ Fපිනකි පෙරGදි සසර ආලෙසේ
හද හBbදෙහී අතCm අතෙහී අදBb එකට වෙලDයි යGළි යළි