සුවඳ මට දී

Suwanda Mata Dee Chords by Chandana Liyanarachchi (චන්දන ලියනාරච්චි)
Lyrics
Yamuna Malani Perera (යමුනා මාලනී පෙරේරා)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
D
Time
6/8
Key
INTRO
| D | - | - | - |
| A | - | G | - |
| D7 | - | G | Em |
|EDm |G/Bb+A|D |- |
CHORUS
සුවඳ මටBm දී පාට EmතැවAරූ මල අරDන් පිටවී
මා DරැවD7ටුවා GමලAmවි ඒ මලත්D මැලවී
Aආදරේ මල Emආයෙමත් පරවී
Dසුවද මට දී
INTER
| Bm | - |
| Bm | - | F# | - |
| F# | - | G | - |
| A | - | D | - |
| Em | - | D | - |
VERSE 1
Bmකුරුලු ගීGතය වී Aපෙම් ස්වරDය මට ඇසුනි
D7කුරුලු ස්වර GගොළුEmවී මිහිමතේ
Aතුරු කඩා වැටුනි
Back To Chorus
VERSE 2
Bmගඟට නාදය Gවී ඔබA ගලනවා ඇDසුනි
D7සයුර නොම හGමුවීEm අතරමග
Aසිටිනවා දුටිමි
Back To Chorus