සුවඳයි මුවේ මල්
- Lyrics
- Aloy Gunawardhana
- Music
- R.A. Chandrasena (ආර්.ඒ. චන්ද්‍රසේන)
- Key
- G
- Time
- 4/4
- Rhythm
- calypso
| G | Bm | Am | D7 |
INTRO/INTER
| G | Bm | C | G |
| D7 | - | - | G |
| G/C | G/C | G/C | G |
| D/G | D/G | D/G | G |
| G | C | Am | - |
| A7 | C | D7 | G |
CHORUS
Gසුවඳයි මුවේ මල් පැණි
Gනෙතඟින් හැලේ Amනිල්මිණි
Dමා ජීවිතේ පණAm වැනී
D7නැළවෙන් දුවේ Gරෝෂිනී
VERSE 1
Gඅම්ම Cනුඹේ කිරGට ගියා
Gකිරි Cඑරවා එන්Gන ගියා
Gකිරි CමුAmට්ටිය ගGඟේ ගියා
Gගඟට උAmඩින් D7කොක්කුG ගියා
Back To Chorus
VERSE 2
Gඅතට වෙCරළු ඇහිඳ Gගෙනේ
Gඉනට පCලා නෙලා Gගෙනේ
Gබරටම Cදර Amකඩා ගෙGනේ
Gඑයි Amඅම්D7මා විගසGකිනේ
Back To Chorus