ස්වර්ණ විමානෙට
- Lyrics
- Madawala S. Ratnayake (මඩවල එස්. රත්නායක)
- Music
- W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
- Key
- C
- Time
- 4/4
INTRO
| | C | - | C | - | |
| C | - | G | - |
| Dm | - | G | - |
| C | - | C | - |
| C | - | C | - |
CHORUS
Cස්වර්ණ විමානෙFට එහා ලෝකCයෙන්
Cඔරුවට ගොඩවී මා එනවා..
Fස්වර්ණ වර්ණ රGන් එළිය දකින්ට
Dmනළ රැලි මත Gනැඟිලා එනCmaj7වා....//
INTER 1
| G | - | C | - |
| F | - | C | - |
VERSE 1
Cවැල්ලේG පාCවී වැල්ලේ බිහිවන
Cසංගීතෙන් අප හමුවෙනවා...//
Gසැන්දෑ යාමේ පෙම් රFස කළතා//
Dmසාගර ජල කඳ GනැලැවෙනවාCmaj7....
INTER 2
| C | - | C | - |
| F | - | C | - |
VERSE 2
Cමුතු බෙGලි කටුCකිලි කවඩි පුරාගෙන
Cඔරුවට ගොඩවී මා එනවා...//
Gමගේ අනාගත පැතුම් Fවිමානෙට//
Dmසෙනෙහස පොදි බැදG ගෙන එනCmaj7වා...