ටජ් මහලක්

Taj Mahalak Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Sarath Dasanayake (සරත් දසනායක)
Key
Fm
Time
4/4
Rhythm
old pop
Key
INTRO/INTER
| + |
| Fm | - | Fm | - |
| C7 | - | Fm | - |
| Fm | - | Bb | - |
| Fm | - | Fm | Bb |
| Fm | - |
CHORUS
ටජ් මFmහලක්‌ C#තනවන්න නෑ මට
Fmඔබෙ සෙනහCසට හිමි
Fmහිස්‌ Abඅහසේ BbගෑවෙAbන්න තරමට
Fmගී AbසෑයCක්‌ බFmඳිමී
VERSE 1
Fmසිහිකර ඔබ ගැන බවුන් වඩයි මන
Bbඅන්ධය Cදෙනයන බිහිCරිය Fmදෙසවන
VERSE 2
Fmමගේ උදානය අමිල නිදානය
Bbඔබමය ජීCවය මිහිරිCය දෙFmසවන
VERSE 3
Fmතිමිර එළිය කෙරු මගෙ ලොව දිනිසුරු
Bbතරුපති Cසහකරු ඔබයිC මියFmනතුරු