තරු මල් යායම

Tharu Mal Yayama Chords by Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Lyrics
Lushan Bulathsinhala (ලූෂන් බුලත්සිංහල)
Music
Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Key
Ab
Time
2/4
Key
INTRO / INTER
| Ab | - | Eb | - |
| Bbm | Eb | Eb7 | Ab |
| Ab | - | Eb | - |
| Ab | - | - | C#/Ab |
| Ab | Eb | Ab | - |
| Ab | + |
CHORUS
Abතරු මල් යාEbයම පොඩිකර අහස්C# විලේ
Ebඉර හඳ මිC#රිකා දියකරAb සාගරයේ
AbඅඳුරේEb7 උන්නෙGmමි ලොවEb/Abම එපා වී
Ebමා හැC#රදාEmaj7 ඈ ගිය Abදවසේ
Abමා හැරEbදා ඈ Abගිය දවසේ
VERSE 1
Abදුක පැවසූවෙමි අසEbනා කෙනෙක් නැතී
Ebපාළු නැසූEb7වෙමි තනිAbයට කෙනෙක් නැතී
EbතැවුනේC# දැවුEbනේ පිAbරිසිදු සිතකින්
Ebඑකම ළC#ඳක් වෙත Eපෙම් කලEb7 උමතුAbවෙනි
VERSE 2
Abනුවර උයන් මැද හEbමුවූ ළඳුන් නැතී
Ebයටැසින් බැලු Eb7නෙත් රහAbසින් කතා නැතී
EbතැවුනේC# දැවුEbනේ පිAbරිසිදු සිතකින්
Ebඑකම ළC#ඳක් වෙත Eපෙම් කලEb7 උමතුAbවෙනි