තාත්තා උණත්

Thaththa Unath Chords by W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
F#
Time
3/4
Key
INTRO/INTER
| F# | Abm | F# | - |
| F# | Abm | F# | - |
| F# | Abm | F# | - |
CHORUS
F#තාත්තා උණත් මා බත සරිකරනF#7 අ අB
F#අම්මා නුඹයි මගෙ දEbmරු දැරියන් රF#කින//
VERSE 1
F#මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්
C#රෑ දහවල් දෙකේB වෙහෙසෙන විටදි නොමින්
F#ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙAbmමින්
F#උතුරයි මසිත තBව නුC#ඹ වෙත තුF#රුළු වෙමින්
Back To Chorus
VERSE 2
F#බැති බර හැඟුම් දනවන නුඹගේ සුවඳ
C#අතදරු පුතුගෙ Bමුව කමලේ ඇත නිබඳ
F#අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙසAbm
F#නොහැඟෙයි ලඟින් හිBඳ මC#ගෙ හිස සිF#ඹින සඳ
Back To Chorus