තව දවසක්

Thawa Dawasak Chords by Keerthi Pasquel (කීර්ති පැස්කුවෙල්)
Lyrics
Sajith V Chathuranga (සජිත් වී. චතුරංග)
Music
Radeesh Vandabona (රධීශ් වැන්දබෝනා)
Key
E
Time
4/4
Key
INTRO/INTER 1
| E | - | Eadd9 | - |
| E | - | - | - |
| F#m | - | C#m | - |
| Aadd9 | - | E | + |
CHORUS
Eතව දවF#m7සක් හAsus2මු වී ඉමුE මේ භවේ
Eඑක සැF#m7රයක් Asus2දුටුවත් ඇEති දෑස් ඔබේ
ඔබ C#m7වෙනුවෙන් හැඬුG#m7ව තරම් කියF#m7න්න Bsus4හීං සැරේ
Eතව දවF#m7සක් හAsus2මු වී ඉමුE මේ භවේ
VERSE 1
Eමදපවනේ මුසු කෙරුF#m7වේ යළි නොඑBනා මතකG#7 අපේ
C#m7නිදි පැදුරේ ගෙවන F#m7පැයේ සිහි BකෙරුවාG#7 සුවඳ ඔබේ
C#m7ජිවිතේF#m7………… Asus2 පාළුBsus4යි මගේ
Back To Chorus
INTER 2
| C#m7 | - | G#m7 | - |
| F#m7 | - | Bsus4 | - |
| F#m7 | - | Asus2 | - |
| E | - | - | - |
| E | - | - | - |
| F#m | - | C#m | - |
| Asus2 | - | E | + |
VERSE 2
Eතරු දෙවැටේ පිපෙන සF#m7ඳේ දුක වැඩBලා ලොවG#7ට අපේ
C#m7කිරි සයුරේ මුතු පF#m7තුලේ සැඟව Bගියා G#7මැණික මගේ
C#m7ආදරේ……F#m7….. Asus2ගීයක් වBsus4ගේ
Back To Chorus