තෝරන් බදින්නට
- Lyrics
- Chandra Devadithya (චන්ද්‍ර දේවාදිත්‍ය)
- Music
- Sunil Perera (සුනිල් පෙරේරා)
- Key
- D
Intro
| D | E | - | A7 |
| - | - | - | D |
Chorus
Dතෝරන් බදින්නට රබන් ගසන්නට
සුබ මොහොතක් ආAවා
පැතුම් ලොවේ මල් සිහින සැබෑ වී
අලුත් යුවල ආDවා, මල් අහුරක් ගෙන
දෙදෙනා තුරුළු වී, D7සුපෙම් සිනහ පැGවාEA
ජය මංගලම් වේDවා
Inter
| D | - | A | D |
| - | - | A7 | D |
Verse
Dනෑදෑ මිතුරන් Aවට වෙන්නේ
වෙඩි හඩ ඒ අතDරින් එන්නේ
Gසතුටු කදුළු මද D7සිනහා ගලා එන
Eසුබ මොහොතක් A7ආවා....
Chorus
Dතෝරන් බදින්නට රබන් ගසන්නට
සුබ මොහොතක් ආAවා
පැතුම් ලොවේ මල් සිහින සැබෑ වී
අලුත් යුවල ආDවා, මල් අහුරක් ගෙන
දෙදෙනා තුරුළු වී, D7සුපෙම් සිනහ පැGවාEA
ජය මංගලම් වේDවා
Inter
| D | - | A | D |
| - | - | A7 | D |
Verse
Dරුව ගුණ නැණ ඇති Aදෝ දරුවන්
ලැබිලා පිරිලා Dයස ඉසුD7රෙන්
Gකිරි පැණි ඉතිරෙන, Dපෙම් රස ඉතිරෙන
Eසුබ මොහොතක් A7ආවා
Chorus
Dතෝරන් බදින්නට රබන් ගසන්නට
සුබ මොහොතක් ආAවා
පැතුම් ලොවේ මල් සිහින සැබෑ වී
අලුත් යුවල ආDවා, මල් අහුරක් ගෙන
දෙදෙනා තුරුළු වී, D7සුපෙම් සිනහ පැGවාEA
ජය මංගලම් වේDවා
Inter
| D | - | A | D |
| - | - | A7 | D |
Verse
Dඅද දින සතුටෙන් Aඉතිරේවා
අලුත් හඬක් හෙට Dබැබලේවා
Gඅදත් හෙටත් ජීDවිතය සදා එක
Eමගුල් ගෙයක් වේA7වා
Chorus
Dතෝරන් බදින්නට රබන් ගසන්නට
සුබ මොහොතක් ආAවා
පැතුම් ලොවේ මල් සිහින සැබෑ වී
අලුත් යුවල ආDවා, මල් අහුරක් ගෙන
දෙදෙනා තුරුළු වී, D7සුපෙම් සිනහ පැGවාEA
ජය මංගලම් වේDවා
Outro
| D | E | - | A7 |
| - | - | - | D |