ටික කලක සිටන්

Tika Kalak Sitan Chords by Chandrasena Hettiarachchi (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි)
Lyrics
Chandrasena Hettiarachchi (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි)
Music
Chandrasena Hettiarachchi (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි)
Key
D
Time
3/4
Rhythm
old pop
Key
INTRO
| D | C | D | - |
| D | - | G | - |
| C | G | D | - |
| D | Bm | C | D |
| D | C | D | - |
CHORUS
ටිකD කලක සිටGන් මා අමතක වන බව Dදැනුනා
අද Dමට නොදැනිමC මගෙ DදෙනෙතටG කඳුCලු Dපිරෙනවා
පිDපි මලක් එGලෙස මහ වනමැද පරDවී යනවා
ළංDවී සිටිC ඔබ DමාගෙGන් ඈCතට ඉDගිලෙනවා
INTER
| D | - | G | - |
| C | G | D | - |
| D | Bm | C | D |
| D | - | G | D |
VERSE 1
දුකD ශෝකය මාF#m හටනම් GපුරුදුයිD හැමදාම
ආදDර වදනින්C මාD හද GපෙලුCවේ ඇයිD මෙලෙස
සමුDගන්නට නF#mම් අහිමිGවූ ආදරDයෙන් මෙලෙස
ඉවDසම්ද මා CකෙසේD සොඳුරිGයෙ Cමේ දුකD කෙලෙස
Back To Chorus
VERSE 2
මා Dඔබ ගැන F#mඅහිතක් නොසිතGමි මින්D කිසිදාක
ඔබ DතුටිCන් Dසිටී නම් Gමට CසතුටකිD හැමදාම
ආDදරයක ඇතිF#m වේදනාව GදැනෙනවුD දාක
සිDහිවේද මගෙC සොDඳුරිGයෙ බිCඳුවක් Dයලී මතක////
Back To Chorus