උළලේනෝ

Ulaleno Chords by Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Lyrics
Ranbanda Senevirathne (රන්බණ්ඩා සෙනෙවිරත්න)
Music
Sena Weerasekara (සේන වීරසේකර)
Key
G
Time
3/4
Key
INTRO / INTER
| G | - | - | - | D | - | - | - |
| C | - | - | - | G | - | - | - |
| D7 | - | G | - |
CHORUS
Gපාළුව Cදෙවනත් කරලාG නාඬන් උළලේනෝ..
Dකාටත් නCපුරු දා තනිකGම් ඇතිවෙනවා
GඋළලේDනෝ…‍C……..D7උළලේGනෝ
VERSE 1
Dහීත හුGලංහිරිකඩCයි කැලේ අපට Gඋරුමේ
Dඋඹට පිCහාටුයි Gමට D7පැල්පතයිG තියෙන්නේ
GඋළලේDනෝ…‍C……..D7උළලේGනෝ
VERSE 2
Dඉහිරුණ කිGරි කොතලෙටC ඉකි බිGඳලා ඵල නැහැ
Dඋඹටත් එCක්කයි මේ GපැD7ල් කවියG කියන්නේ
GඋළලේDනෝ…‍C……..D7උළලේGනෝ
VERSE 2
Dසංසාරේ Gහැටි තමCයි වියෝGග ඇති වන්නේ
Dනිවනට ගියC දා මේ GහැමD7 ‍දුක් Gනැතිවන්නේ
GඋළලේDනෝ…‍C……..D7උළලේGනෝ