උපුල් කොපුල්
- Lyrics
- K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
- Music
- Victor Ratnayake (වික්ටර් රත්නායක)
- Key
- F
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO
| F | - | Gm | Eb |
| Eb | F | - | - |
| Eb | F | F Eb F |
CHORUS
Fඋපුල් කොපුල් වෙහෙසී ඇතේ
Fසුරත් නුවBbන් පියවී යතේ
Bbතොලේ අමා ගෑවේ එFහා ලොවේ පාවේ
C7හදේ තැවුල් තුනිFවී යතේ
INTER
| F | F7 | Bb | - |
| Bb | F7 | Bb | F |
| Bb | F | Eb | F |
VERSE 1
Fහිරුයි සඳූයි තරුයි Bbනැඟී පායා
FනොනිවීF7 තියේදෝF දිලී//
Bbපිණි වාFගේ වැනසේවී //
Bbඔබගේ ඇFයගේ යොC7වුන් වසFන්තේ
Back To Chorus
VERSE 2
Fපමා වෙලා නෙතින් සළාBb සෝකේ
Fලොවේ දිනූF7 කිසිවෙක්F නැතේ ...//
Bbපිණි වාFගේ වැනසේවී //
Bbඔබගේ ඇFයගේ C7යොවුන් වFසන්තේ
Back To Chorus