උතුරු කොනේ

Uthuru Kone Chords by Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Lyrics
Chithra Vakishta
Music
Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Key
F
Time
4/4
Key
INTRO
| F | - | - | - | C | - | C7 | F |
| Dm | - | Gm | - | C | F | C7 | F |
CHORUS
Fඋතුරු කොCනේ නුඹ FහිනDmහේ නඩGmරාජා මල්ලියේ
Bbදකුණු කොAmනේ නුඹ CහිනCහේ FසුමනC7සිරිF මල්ලියේ
Fඋතුරු කොCනේ නුඹ FහිනDmහේ සෙල්Gmලම්මා නංගියේ
Bbදකුණු කොAmනේ නුඹ CහිනCහේ සෙනෙFහෙලC7තා Fනංගියේ
INTER
| F | - | - | - | C7 | - | F | F |
VERSE 1
FකොතැනDmක හිටියFන් ඉපදුනු මියයන
Fබිම එක නේ Cදෝ...
Gmඒ බිම එFක්වී සුCරකින යුතුකම
C7අප සතු Fනේදෝ
VERSE 2
Fඑක මවකDmගේ දරු කැFල සේ හිනැහී
Fඉන්නයි සැCමදා...
Gmනෙතු හමුවට Fකදුලැල්ලCක් ලන්
C7නොමවන්නFයි කිසිදා