වීණා බිඟු වීණා

Veena Bingu Veena Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Key
A
Time
4/4
Rhythm
pop
Key
INTRO / INTER
| C#m | - | - | - | E7 | - | D | - |
| D | - | E | - | D | - | A | - |
| A | - | - | - | E7 | - | Bm | - |
| E7 | - | Bm | - | A | - | - | - |
| Bm | - | - | - | E7 | - | - | - |
CHORUS
Aවීණා බිEඟු වීණාD පවසන්නේ Aආදරේ
Aසේනා බිEඟු සේනා Dවිමසන්නේ ආAදරේ
Aනිල් උපුDල් සිEනා දී යදිAන්නේ EආදDරේ
Aවීණා බිEඟු වීණාD පවසන්නේ Aආදරේ
VERSE 1
Dරෑට සසැලෙන්නෙBm පැරF#mදී හැDඬූ Aතාරකා
Dදෑත ළතැවෙන්නෙBm ඒ දෑF#mත තනිD වූ Aනිසා
Aසිහින මායාවෙ පැටE7ලීලා නින්Bmදේ පවා
දෑස විමසන්නෙ හුරු AදෑසEදෝ
| D | A
VERSE 2
Dසීත සඳ කැල්ම කිරි BmසාගF#mරේ DනැවAතිලා
Dවාසනාවන්ත තුරු වැBmල් F#mඑතී Dළං Aවෙලා
Aප්‍රේම ආලිංගනේ E7රංගනේ මBmත් වෙලා
දෑස නලවන්න සිත් AවූවදෝE
| D | A