වෙරළු ගෙඩිය

Veralu Gediya Chords by Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ)
Lyrics
Wasantha Kumara Kobawaka (වසන්ත කුමාර කොබවක)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
Em
Time
6/8
Key
INTRO/INTER
| Em | - | B7 | - |
| Em | B7 | Em | - |
| Em | D | Em | - |
| Em | D | Em | - |
CHORUS
වෙරළු ගෙඩිය හරි අටකටD කපා ගෙන
කොටහක් නොකා දෙගුරුන්ටEmත් තබාගෙන
Emඋන් අපි එදාD සත් කුළු පව් විලාසෙන
Gපැල ඉනි වැටටD ඇයි අද ඇණ Emකොටා ගෙන
VERSE 1
Emපොඩි උන් දොහේD මල් මතකය CඉරාGගෙන
Bහොඳ හිත ගිහින් උඩු හුළGඟට ගසාDගෙන//
Emමහගෙයි බිමට Dතනි උරුමEmය කියාDගෙන
Emසතුරන් වෙලා DඋනුBනට දෙස්Em තියාගෙන
Back To Chorus
VERSE 2
Emතිරිසන් උDනෝතින් කිසිC හව්Gහරණ නැති
Bලන්දක කකා ලන්දක කල්G යල් හDරිති//
Emඑක මිහි සයනD කාටත් Emනිදි සුවයD දෙති
Emබිම් පංගුවටD ලොල්B වී මළEmගම් නොයති
Back To Chorus