විදුලි මිණි පහන්

Viduli Mini Pahan Chords by Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Lyrics
Lushan Bulathsinhala (ලූෂන් බුලත්සිංහල)
Music
Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Key
Dm
Time
4/4
Key
(Guitar Strum) Dm——A7——Dm
INTRO / INTER
| + |
| | Dm | C#+ | C | Dm |
| A | G | A | - |
| A | G | A | - |
| Dm | A7 | Dm | + | |
CHORUS
විදුලි මිDmණි පහන් දැCවී බොළඳ ගී සිනා රැළී
CනිලංකාරC7 අදුරේ GmසිරවීDm සැඳෑ සාදයේ
Dmකුරා කුහුඹු මිනිසා Aවෙමි මා ඔබේ මන්දිරේ
Aකුරා කුහුඹු DmමිනිA7සා වෙDmමි මා ඔබේ මන්දිරේ
VERSE 1
Dmඑන්න කCන්න බොන්Gන මිGmහිරේDm සැCමටC7යි Dmආරාධනා
Dmඔබේ හඬ Cකිදී සිදී යDmයි කතාGm සරිත්Dm සාගරේ
Dmඔබේ හඬ කිAදී සිදී යයි කතාDm සරිත් සාගරේ
Dmසුරාගෙන පිරූ විතේ Aවිසුළු කෙලි නැටුම් සිනා
Aයොමා ඇස බලන් යළිDm සොA7ඳුරේ Dmමැදුරු දොර දිහා
VERSE 2
Dmදෙන්න කන්Cන බොන්Gන නොකිGmයා DmදෙනෙCතිC7න් Dmආරාධනා
Dmදෑත පා Cඉඳුල් යදී Dmඇස් ගGmයා හංDmස ගීතිකා
Dmදෑත පා ඉAඳුල් යදී ඇස් ගයාDm හංස ගීතිකා
Dmඔබේ මන්දිරෙන් එහාAමගේ ලොව බලා සිටී
Aපළා යයි ඔබේ ලොDmවෙන්A7 මා Dmදෙපා සමු නොදී