විකසිත පැතුමන්

Vikasitha Pathuman Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Music
Sarath Dasanayake (සරත් දසනායක)
Key
Am
Time
2/4
Key
INTRO
| G | - | - | - |
| Am | - | - | G |
| Am | - | - | - |
| Am | - |
Gම්...... හා.. Amහා//
CHORUS
Amවිකසිත පැතුමGන් ඔබෙ ලයේ
සෙනෙහස මීවිත Amපිරී
Amඑනමුදු අදමෙGන් මගේ ලොවේ
දැල්වුනු පහAmනද නිවී
Gම්...... හාAm.. හා.G..මා මත් Amවීලා..
INTER 1
| F | - | - | - |
| Am | - | - | - |
| Am | - | - | - |
| Am | - | - | - |
VERSE 1
Aනීල නෙතු ඇ‍ගේ පෙරD මගේ
Gඒ දෙනෙත් අද ‍අනෙAතුගේ
Amසිත් තුල සුපිපුණ සෙනෙහස් මල් දම්
Gමිලින වී... වියොගේAm ලං වීලා
Gම්...... හා.Am. හා..G.මා මත් Amවීලා..
INTER 2
| Dm | - | Am | - |
| G | - | Am | - |
VERSE 2
Aමා නොලද ඒ ආදරේD
Gඔබේ හද තුල මෝAදුවේ
Amඑක්කල අතගිලි යළි වෙන් නොවෙනට වසග වී
Gපෙම් සිනහ නැන් Amවේවා
Gම්...... හා.Am. හා..G.මා මත් Amවීලා..
Back To Chorus