විකසිත පෙම් පොකුරු පියුම්

Vikasitha Pem Pokuru Piyum Chords by W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
Key
Dm
Key
Intro
Dm
Dm Am C Dm
Chorus
විකසිත Dmපෙම් Cම්ම් පොකුරු පිDmයුම්
Cඔබේ පයට පොඩිDවී ගිDmයාදෙන්
Amපතිකුලයට අද Gමට පිටුDපා යන
Dmමගේ සොCඳුරු ළඳුDmනේ Cඒ Dmඒ
Dmමගේ සොGඳුරු ළඳුDmනේ
Interlude
Dm
Dm Am C Dm
Verse 1
Dmහිතේ කඳුGළු බිඳු Dmරෑ තනි යCහනේ
Dmඉහ ඉද්දGර ඉඳ Dmඉකි බිඳිCනා සඳ
Gආදර Dmසැමරුම් Cප්‍රේම පුරාණේ
Dmඔබට විරහ ගිනි Cනොගෙනේවා
Gඔබට විරDmහ ගිනි CනොගෙනේDmවා
A# Dm
Chorus
විකසිත Dmපෙම් Cම්ම් පොකුරු පිDmයුම්
Cඔබේ පයට පොඩිDවී ගිDmයාදෙන්
Amපතිකුලයට අද Gමට පිටුDපා යන
Dmමගේ සොCඳුරු ළඳුDmනේ Cඒ Dmඒ
Dmමගේ සොGඳුරු ළඳුDmනේ
Interlude
Dm
Dm Am C Dm
Verse 2
Dmතනිකම Gරජයන Dmපාළු විCමානේ
Dmගොම්මන් Gකළුවර Dmහඬා වැCටෙද්දී
Gඔබ දිවි Dmඅරණේ Cපැතුම් විජිතයේ
Dmමැණික් පහන් වැට Cදැල්වේවා
Gමැණික් පDmහන් වැට Cදැල්වේDmවා
A# Dm
Chorus
විකසිත Dmපෙම් Cම්ම් පොකුරු පිDmයුම්
Cඔබේ පයට පොඩිDවී ගිDmයාදෙන්
Amපතිකුලයට අද Gමට පිටුDපා යන
Dmමගේ සොCඳුරු ළඳුDmනේ Cඒ Dmඒ
Dmමගේ සොGඳුරු ළඳුDmනේ
A# Dm