වියෝ වූ පසුවයි
- Lyrics
- Bandula Nanayakkarawasam (බන්දුල නානායක්කාරවසම්)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Em
- Time
- 4/4
- Rhythm
- pop
INTRO
| Em | - | - | - |
| G | - | Em | - |
| G | - | Em | - |
CHORUS
EmවියෝC වූ පFසුවයිEm දැනෙන්නේ
Emප්‍රේමයේG අභිමන්..
Gහැඩූදා කAmඳුලGයි දFකින්නේ
Gසිනාවේ සEmරදම්
INTER
| Em | - | G | - |
| Am | - | F | - |
| C | Am | Em | - |
VERSE 1
Gඉවුරු දෑEmලේ හිදC බැලූ විට
Amගඟ හැඩයි කEmදිමයි
Gදියට වන් විFට එවන් ගගුලම
GබිහිසුනුයිEm චණ්ඩයි
Back To Chorus
VERSE 2
Gහඳක් නැති Emදා අහස්C තලයට
Amතරුව දෙයි Emසැනසුම්
Gපුන් පොහෝදාF එවන් තරුවම
Gලබන්නේ ගැරEmහුම්
Back To Chorus