වේදනා දෙන්නේ නෑ
- Lyrics
- Hemasiri Halpita (හේමසිරි හල්පිට)
- Music
- Namal Udugama (නාමල් උඩුගම)
- Key
- E
- Time
- 4/4
Guitar Ad lib
CHORUS
වේදDනා……….A දෙන්නේ නෑE
ඔබ Dහැර මාA යන්නේ නෑE
පාළුDවේ………A. ඔබ රදවා E//
INTER
| | D | - | - | - |
| E | - | - | - | |
| | D | - | A | - |
| D | - | - | - | |
VERSE 1
සුවිසල්D සාගරේ වගේ නිකැළැල් ආදEරේ
කුලුදුල්D ඒ ඔබේ සෙනේ නොයිදුල් Eසේ හැගේ
මට මුළු Dජිවිතේ පුරා Aසුවද ගෙනේE //
Back To Chorus
VERSE 2
ලතැවුල්D නෑ මගේ ලොවේ හසරැල් යාEවුනේ
සිහිලැල්D වූ සුවේ ගෙනේ මනලොල් ආදEරේ
මට මුළු Dජිවිතේ පුරා Aසුවද ගෙනේE //
Back To Chorus