වීදි කොණේ
- Lyrics
- Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
- Music
- Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
- Key
- G
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO / INTER
| G | - | - | - | G | C | F | G |
| G | - | - | - | - | - | - | - |
| F | - | - | - | G | - | - | - |
| G | F | G | F | G | F | G | - |
CHORUS
Gවීදි කොනේC මාවත Gඅද්දGර හඬFනා කිරිG දරුවෝ
| - | F | G |
කGවදා Cහෝ නුඹ Gවියපත්F වූ දා
Gපියා කොFහේදැයිG මවගෙFන් අසනුG එපා
VERSE 1
Gමමත් පියෙකි Cපුත නුඹ වැනි දGරුවකුගේ
මටත් Dදැනේ ඔය CපොඩිසිතD දැවෙන රGඟේG7
Cබලා ඉඳිමි මාG නුඹ නළවන්නට
Gපොඩි හිසF අතගා GසුරතFල් පුතේG කියා
| - | F | G |
VERSE 2
Gපියෙක් ඉඳියි Cපුත උඹටත් කොතැGනක හෝ
පිනක් Dනැතිද Cඒ සෙවණේD ඉන්න GඅහෝG7
Cසිනාසියන් Gපුත කිරි දත් පෙන්නා
Gමා අමතන Fවිට Gසුරතල් FපුතේG කියා
| - | F | G |