වෙස්සන්තර බිසෝ

Wessanthara Biso Chords by Namal Udugama (නාමල් උඩුගම)
Lyrics
Dharmarathna Perera (ධර්මරත්න පෙරේරා)
Music
Namal Udugama (නාමල් උඩුගම)
Key
A
Time
2/4
Rhythm
pop
Key
INTRO/INTER
| A | - |
| E7 | - | A | - |
| A | - | E7 | - |
| A | - | A | - |
| E | - | A/D | A |
| A | - | E7 | - |
| A | - |
CHORUS
Aවෙස්සන්තර බිසෝ නුඹව දන් E7දෙන්න බෑ Aනාටකේ
රූ F#mසෝබා අලංකාරේ Bmඋන්මාද වේ E7ජීවිතේA
රන් Dපුන්සඳ වැනි Eබිසොවුන් රූ සිරි
E7නැතිදා පලක් වේද E7සිංහාසනේA
VERSE 1
Aමන්දාරමේ C#mදේදුන්න සේ
Aපායාවි ඈ නාඩගම් Bmමණ්ඩපේ
Eරෑ තුන්යමේ මේ රංගනේ
E7ආනන්ද වේ ප්‍රීති Aඝෝෂා නැගේ//
Back To Chorus
VERSE 2
Ebmරජ මාළිගේ Bbmසම්පත් හැරාB
මා හා ගිය සේම දුරු මාවතේ
සසරේ සරා පෙරුමන් පුරා
E7ආලෙන් බැඳී එන්න Aමගෙ දේවියේ
Back To Chorus