යව්වන උයනේ
Yawwana Uyane Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි), Angeline Gunathilake (ඇන්ජලීන් ගුණතිලක)
- Lyrics
- Somapala Leelananda (සෝමපාල ලීලානන්ද)
- Music
- Sarath Dasanayake (සරත් දසනායක)
- Key
- A
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| A | - | - | - |
| A F#m | F#m A |
| Bm | A |
CHORUS
Aයව්වන උයනේ පියුම් තටාකේ
Bmබිඟුවැල් පෑAහේ මා ඔබ පෑහේ//
Aඅත් හැර ඉගිලෙමු පෙම් ලොව පෙම් Bmසිත් හඬවනා
Eමින් මතු අපියමු රටකට පෙම් Aහඳ පායනා//
INTER
| A F#m | F#m | A F#m | F#m |
| F#m A+ | - | - | F#m A |
VERSE 1
F#mඉරෙන්A සඳෙන්F#m ගමන් මAන් වසා
F#mසිතුAම් පැF#mතුම් වලිAන් සිතු අසා
Dදේ වාසAනා - Dදේ වාසAනා
F#mරනින් රAන් මF#mලින් පිAදූ ආදරේ
F#mරජුන් රජA අසුF#mන් පිAදූ ආදරේ
VERSE 2
F#mඅවුල් AතැF#mවුල් මැදිAන් දිව එමී
F#mඅළුත් AහැඟුF#mම් තුලිAන් පිළි ගමී
Dදේ වාසAනා - Dදේ වාසAනා
F#mරනින් රAන් මලිF#mන් පිAදූ ආදරේ
F#mරජුන් රජA අසුF#mන් පිAදූ ආදරේ