යෙහෙළියක සේ

Yeheliyaka Se Chords by Chandrasena Hettiarachchi (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත)
Key
G
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| G | - | - | - |
| G | F | G | - |
CHORUS
Gයෙහෙළියක සේF සොයුරියක Gසේ ඔබ කියන අයුරින්
Gමා කෙසේ ඔබ Fදෙස බලන්නදDm පෙම් කඳුGළු දෑසින්
INTER
| G | C | G | - |
| F | C | G | - |
| F | - | G | - |
VERSE 1
Gහැඳින ගත්තේ අප උනුන් G7පෙම්වGතුන් වීමෙන්
Cඅප උපන්නේAm ඒ දිනේF ප්‍රේමGයේ නාමෙන්
Gඉතින් කෙලෙසද මා බලන්නේ G7ඔබ දිGහා එලෙසින්
Cයෙහෙළියක සේ Amසොයුරියක Fසේ පෙම් කඳුGළු දෑසින්
Back To Chorus
VERSE 2
Gඔබම ඔබේ සිත රවටමින් අහG7ක බැලුG දවසේ
Cඔබ ඉවත හල Amමා අදත් Fහඬමි පෙGම් පියසේ
Gඉතින් කෙලෙසද මා බලන්නේ G7ඔබ දිGහා එලෙසින්
Cයෙහෙළියක සේ Amසොයුරියක Fසේ පෙම් කGඳුළු දෑසින්
Back To Chorus