ආනේ ගැටවුනේ
- Lyrics
- Padmakumara Meththasena (පද්මකුමාර මෙත්තසේන)
- Music
- Janaka Fonseka (ජනක ෆොන්සේකා)
- Key
- Gm
- Time
- 6/8
INTRO/INTER
| Gm | - | - | - |
| Gm | F | Dm | Gm |
| Gm | - | - | - |
| Gm | - | - | - |
| Gm | - | Ab | Gm |
CHORUS
Gmආනේ FගැටGmවුනේ නිකා ඉඳපල්ලා
Fළඳේ Gmපනිට්Fටුව වගේGm මගේ හිත//
Gmමගේම EbබාරීF සමඟ Gmසවාරී//
Fmයන ඒ BbකුළුFmඳුල් දවසGm අදයි//
VERSE 1
Gmඇදේට අඩියක් තියා ගියොත් හෙම
G F (F|Dm|F|Gm)
මඟුල් තුලාවෙන් වැඩක් නැතේ බොල
Gබලා නො ඉඳ සDmනුහරේ Gරිලා රඟ//
Dmරවා Cmබලාපන්Ab පනේGm සරා සඳ//
Back To Chorus
VERSE 2
Gmසුරාමේරයත් මරාගෙනයි මම
G F (F|Dm|F|Gm)
කිරා වැටී නිදි මරා සිටින්නේ
Gගමේ නැතිව වෙන Dmකොහේ ලGගින්නද//
Dmතව්තිCmසාවමAbයි මGmගේ කුඩා ගේ//
Back To Chorus