කොහේ කොතැනක
- Lyrics
- Mahinda K. Premasiri (මහින්ද කේ. ප්‍රේමසිරි)
- Music
- Senanayaka Weraliyadda (සේනානායක වේරලියද්ද)
- Key
- Fm
- Time
- 4/4
- Rhythm
- pop
INTRO/INTER
| Fm | - | - | - |
| Bbm | - | - | - |
| Ab | - | - | - |
|Fm |Fm/Cm|Cm|- |
|Fm |Fm/Cm|Cm|- |
|Fm | + |
CHORUS
Fmකොහේ කොතැනක තැනේවිදෝ අපAbට ලෝකයක්Fm
Fmඅපි අBbපේම ලොBb7වක් තනා Fmගැන්ම EbසිහිනයAbක්
සැC7බෑම සිහිනයFmක්//
VERSE 1
Bbපුංචි පුංBb7චි ගෙවල් Fmතනා
Bbඅතු අග ඉඟි බිAbඟි කරනා//
Fmකුරුළු EbකිරිලිFmයේ මට නම්
Fmමේක සිAbහිනයFmක් සැබෑC7ම සිහිනයක්Fm
Back To Chorus
VERSE 2
Bbරංචු රංචු Bb7සමනලයෝFm
Bbමල් ඉති සිඔ Abසිඔ සරණා ..//
Fmමගේ Ebකැදැල්ලට කොFmඳුරා
Fmදේදෝ සAbහනයක්Fm සැබෑමC7 සහනයක්Fm
Back To Chorus