මල් වියනින් බැදි
- Lyrics
- Shantha Deshabandu (ශාන්ත දේශබන්දු)
- Music
- Shantha Deshabandu (ශාන්ත දේශබන්දු)
- Key
- Gm
- Time
- 6/8
INTRO/INTER
||Gm | - | - |Bb7/Gm||
||Gm |Cm |Bb |Bb7/Gm||
||Gm |Cm |Bb |Bb7/Gm||
CHORUS
Gmමල් වියනින් බැදි මහ බැද්දේ උන්
Fmඅකුරු Bbකරන්නGmට නුවරට ගිය මන්
Cmනුවර පිBbරීලා එරමිණි කටු වැල්
Fmආයෙත් Bbබැද්දBb7ට එනGmවා මන් //
Gmතෙන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ
FmතෙදිනCmන් තෙදිනන් තෙදිනන් Bbතෙදිනන් තෙGmදිනානේ. හොයි
VERSE 1
Gmමල් පැනි මෝරන කාලෙට බැද්දේ
Cmගී පදF ගොතලාEb තාලෙට Gmකීවේ//
Cmසොර බොර වැව ලග Bbකොමලිගේ කෝමල
Fmනුවර කොBbහේවත්Bb7 තිබුGmනා නම්
Back To Chorus
VERSE 2
Gmමහතුන් වෙනවාට වැඩිය හොදායි මට
Cmබැද්Fදේ බතාක් Ebකර හිGmටියානම්//
Cmමල් පට ඇරුනම Bbකුරුලු මිටේ ගැර
Fmආයෙත් Bbබැද්දBb7ට එනGmවා ම්ං
Back To Chorus