කන්ද පිරිමැද

Kanda Piri Mada Chords by Senanayaka Weraliyadda (සේනානායක වේරලියද්ද)
Lyrics
Siyambalagamuwe Amaradasa (සියඹලාගමුවේ අමරදාස)
Music
Susil Amarasinghe (සුසිල් අමරසිංහ)
Key
C
Time
2/4
Key
INTRO/INTER
| | C | - | - | - |
| Am | - | - | - | |
|GC/C| C | FC |AGb+/Am|
| C |Ab+/Am|
CHORUS
Cකන්දAm පිරිAb+මැද පිCරිමැද පිරිමැද
Cලන්දAm මුදුAb+නට මුCදුනට මුදුනට
Gඒවි හඳ Cපායලා
F G/Ab+ Am
වන්දනාවක යන්නෙ කොහොමද
G C (| C |Ab+/Am|)
නංගියේ අපි දැන්ම මග බැහැලා //
VERSE 1
Cඅරලියා මල් ඔහේ පිGපුනට පෝය Cනෑ ඇවිදින්//
Fගෙවා අටවක වැඩෙGයි අවසඳ
D7 G C (| C |Ab+/Am|)
නොවී ඉමු ඉක්මන්
Back To Chorus
VERSE 2
Cගෙදර බුදුනගේ ඇල්ම බැGල්මේ අමාවකC ගෙවපන් //
Fපුරා පෝයට මලුත්G අරගෙන
D7 G C (| C |Ab+/Am|)
අපිත් යමු පන්සල්
Back To Chorus