දුක තද කරන්

Duka Thada Karan Chords by Senanayaka Weraliyadda (සේනානායක වේරලියද්ද)
Lyrics
Sajith V Chathuranga (සජිත් වී. චතුරංග)
Music
Keshan Perera (කේෂාන් පෙරේරා)
Key
F#m
Time
4/4
Key
INTRO
| | F#m | - | Bm | - |
| E | - | F#m | - | |
| | F#m | - | Bm | - |
| E | - | F#m | - | |
CHORUS
දුක තදF#m කරන් මහමෙරBm තරම් මට ඉEන්න බෑ ඔබ F#mනැතිව නම්
අපි හF#mමු වුනත් ඉඳBmහිට යළිත් එEක් වෙන්න බෑF#m කවදාකවත්
නිතර වැBටෙනා කඳුළට Aඉතින් කBතා කරගන්න Aපුලුවන් නම්
කියයි හEඬගා ලොවට මBmතු දා ඔබට මEම ආදරේ F#mකියලා
දුක තද D∆කරන් මහමෙරBm තරම් මට ඉEන්න බෑ ඔබ F#mනැතිව නම්
INTER
| F#m | - | A | E |
| A | - | E7 | - |
| F#m | - | Bm | - |
| E | Bm | F#m | - |
| F#m | - | Bm | - |
| E | - | F#m | - |
VERSE 1
F#mවිටෙක ළං වෙAලා විටෙක වෙන් Eවෙලා ගෙවෙන අපේ ආදරේ
Bmකෙළවරක් සොයාA තවම තැවෙනවාE මැරී මැF#mරී ජීවිතේ
කොහොම Dපිළිගන්නේ මමE නම් ඔBmබේ දෑත අහිF#mමියි කියා
දුක තදD∆ කරන් මහමෙරBm තරම් මට ඉEන්න බෑ ඔබ F#mනැතිව නම්
Back To Chorus
VERSE 2
F#mනොනිද රෑ පුAරා දෙතැනකට වෙEලා හිමි අපේ ඉරණමේ
Bmදැනෙන වේදනා Aවචනයෙන් Eකියාගන්න F#mබෑ පණ මගේ
නොදක Dහිනැහෙන්නේ කොහොEමැයි කිBmයා දෙන්න F#mඇවිදින් සොයා
Back To Chorus