මීන නුවන් යුග
- Lyrics
- Kapila Kumara Kalinga (කපිල කුමාර කාලිංග)
- Music
- Senanayaka Weraliyadda (සේනානායක වේරලියද්ද)
- Key
- Em
- Time
- 3/4
INTRO/INTER
| Em | - | - | - |
| G | - | C | Am |
| A | D | Em | Am |
| Em | - | - | - |
| D | Bm | D | Em |
CHORUS
Gමීන Emනුවන් Gයුග කEmඳුළු සදාගෙන
Gදුරු කතරේ තDනි වූ යුවතී
Gනිදි නැEmති Dරෑ සුGසුමන් පවනේ
Gගැයු Emගී මී GබඳුනේEm රැඳුනේ
Gගැයු Emගී මී Gබඳුනේ රැඳුනේ
VERSE 1
Gබාලේ Emඉඳන් පෙGම් සිEmතුවම් ඇඳි
Gඅද වෙන්වී නුDඹ හිම පියසේ
Gකාල වEmලා නැග එDන්නා Bmනබෝ ගැබ//
Dබොඳ වී යයි Gමුදු වදEmන් මෙදා
Gබොඳ වී Emයයි මුGදු වදන් මෙදා
Back To Chorus
VERSE 2
Gසීත Emරටේ තනිG මලට Emලොබින්
Gඈත ඉඳන් ආ බDමරින්දූ
Gදෑසේ Emවෙළී සැDඟවෙන්Bmන වගෙයි අද//
Dමාලවිකා Gමා බාල Emලියේ
GමාලEmවිකා Gමා බාල ලියේ
Back To Chorus