මගේ ජීවිතේ පුරා

Mage Jeewithe Pura Chords by Senanayaka Weraliyadda (සේනානායක වේරලියද්ද)
Lyrics
Shantha Deshabandu (ශාන්ත දේශබන්දු)
Music
Senanayaka Weraliyadda (සේනානායක වේරලියද්ද)
Key
Fm
Time
4/4
Key
Adlib
Fmමගේ ජීවිතේ පුරා... එකම Ebසිතින් Fmප්‍රාර්ථනා..
|Fm/Eb|Fm/C7|Fm
CHORUS
මගේ ජීFmවිතේ පුරා එAbකම Ebසිතින් ප්‍රාර්ථනා
Fmකෙලෙස හෝ EbවේදDbනාවෝFm
Dbසඟවා තEbබා ගFmමි Db සඟවා Ebතබා ගමි
INTER
| Ab | - |
| Fm | - | Ab | - |
| C | - | Eb | - |
| Cm | - | Fm | - |
VERSE 1
Fmසඳ සෙවනේ අපිEb තරු Fmගැනලා
Fm Eb Fm 1st(Fm|-|Ab|Fm)
ඒ තරමට පැතුමන් පුරලා//
FmකවදාEbවත් Abනෑ තරහ වෙලා
Ebඅද නෑ..... .. අදEb නෑ තාරFmකාවී..
DbඅඳුරෙEbන් වැFmසී Dbගියේ අEbඳුරෙන් වැසී ගියේ.
Back To Chorus
VERSE 2
Fmසුදු වැලි යටEb අද සැFmතපීලා
Fm Eb Fm 1st(Fm|-|Ab|Fm)
ඝන අඳුරින් ලෝකය වැසිලා..//
Fmඉවසා Ebගන්නේAb කෙලෙසද මා
Ebයළි නෑ……. යEbළි නෑ ආයෙFm එන්නේ..
Dbවෙනදා Ebවගේ Fmසදා DbවෙනදාEb වගේ සදා
Back To Chorus