මල් පබා
- Lyrics
- Siyabalangamuwa Amaradasa (සියඹලාංගමුවේ අමරදාස)
- Music
- Senanayaka Weraliyadda (සේනානායක වේරලියද්ද)
- Key
- Gm
- Time
- 6/8
INTRO/INTER
| Bb | Gm | Dm | Gm |
||Gm/Bb|F/Gm|F/Gm|Dsus4||
CHORUS
Bbවෙල ලග නල Gmසමග තුටින
Dmරණට දිලෙනBb දමක ලෙසින
Bbතුරුණු විDmයට උරුම Gmකියන මල් පබා
Gmවී………Dm…………Gm… මල් Dsus4පබා…//
VERSE 1
Gmහ…………Eb∆…….
Eb∆එකිනෙක ගෙනCm තාලයකට Ebරන් නටුවකGm අමුණාගෙන
Eb∆එකිනෙක ගෙනCm තාලයකට Ebරන් නටුවකGm අමුණාගෙන
Gmඑකිනෙක ගෙන Ebතාලයකට Cmරන් නටුවDsus4ක අමුණාගෙන
Gmමිහිකත හිස මත ඇති කෙස
Fසුළන් සැරෙGmන් පීරාගෙන// මල් පබා…
Gmවී………Dm…………Gm… මල් Dsus4පබා…//
Back To Chorus
VERSE 2
Fවප් මගුලGmට බුද්ධ බෝග
Fහැම අටු කොGmටු පිරීයන් ආ...
Gmවසන්තයට ගී ගයන්න
Bbකොවුල් රැGmලට අඬ ගහන්න මල් පබා…
Gmවී………Dm…………Gm… මල් Dsus4පබා…//
Back To Chorus