කෙහෙරැල් කඩාගෙන
- Lyrics
- Padmakumara Meththasena (පද්මකුමාර මෙත්තසේන)
- Music
- Tharupathi Munasinghe (තරුපති මුණසිංහ)
- Key
- E
- Time
- 6/8
INTRO/INTER
| E | - | E | Am |
| E | - | E | Am |
| E | D | E | - |
| G | A | E | - |
| E | - |
CHORUS
Eකෙහෙරැල් කF#mඩාගෙන ආදරE අරුණැE7ල්ලේ
Aනාඹර නුරා නුඹ ළඟ ඉEඳ දිය නෑවේ
Eබැල්මෙන් කතාවෙන් Bmකලබලයක් නැත්තේ
Eකොහොමද AmළඳුනිE ඔය AmවිධියEට හැඩ බැලුවේ//
INTER
| + | + | + | + |
| E | D | E | - |
| G | A | E | - |
| Bsus7 | - | - | - |
| E | - |
VERSE 1
Gනිතරම පෙරෙEන්නේ සරදB7ම් කවට කතා
Aසියොළඟ දුවEmන්නේ පියB7කරු සුEපෙම්වතා
Eවන වදුලක සැඟවුණ Amසිව්පාEද සතා
Eසමග Amඔබී Eඔබෙ Amකරවට Eකිඳුරු පබා
VERSE 2
Gතුරඟුන් නිEදන ඉස්B7තාලය අතේ අරන්
AඅරියාදුEmවට දුන් B7සිනහව සිEන්න කරන්
Eකයිවාරුවට නවගුණ Amවැල තුEරුළු කරන්
EකිAmරිගරුඬෙEන් Amබේසම Eළඟ පතුල බලන්
Back To Chorus