ආවේ වනබඹරෙක් වාගේ
- Lyrics
- Suvinton Fernando (සුවින්ටන් ප්‍රනාන්දු)
- Music
- Nissanka Wimalasooriya (නිශ්ශංක විමලසූරිය)
- Key
- A
- Time
- 6/8
- Rhythm
- calypso
INTRO/INTER
| A | - | - | - |
| A | - | E | - |
| E7 | - | - | - |
| E7 | - | A | - |
CHORUS
Aආවේ වනබඹරෙක් EවාගේE7 හද මල වෙතට ඔAයාගේ
Aපෙම් ගී නාදය DඔබE7ගේ හදවත සනසයිA මාගේ
Aලස්සන Dඔබ වෙයි Aමාගේ
Aමිණි මුE7තු සේ ඔබව මAට අගේ
Aඔව් හැමD දිනම මාA ඔබේ
Aමිණි මුE7තු සේ ඔබව මAට අගේ
VERSE 1
Aආවා පෙම්බරD රැජිණිA කියාලා පෙම් ලොව රEජ මාලිගයේ
Eමම ඔබ ළඟ සිටිනෙම් සැමදින ඔබ රකිනෙමි
Eඔබ පෙම් E7රැජින වේ Aප්‍රියේ
Back To Chorus
VERSE 2
Aමා හා සතුටිDන් සිනාAසෙන්නකෝ පිපි පෙම් Eකුසුම මා හදේ
Eමගෙ හදවතට හොරා ගති මගෙ දෙනෙත දරා
Eබැල්ම ද E7මගෙ දෙනෙත රැAදේ
Back To Chorus
VERSE 3
Aවාගේ පුන්සDඳ පායනවA වගේ පෙම් රජදහන ඔපE නැඟේ
Eඔබ ළඟ සිටිනවනම් ඔබ මා හට සතු නම්
Eනැත සඳ එE7ළිය මට අගේA
Back To Chorus