සඳපාන වගේ

Sanda Panna Wage Chords by Paul Fernando (පෝල් ප්‍රනාන්දු)
Lyrics
Paul Fernando (පෝල් ප්‍රනාන්දු)
Music
Priya Peiris (ප්‍රියා පීරිස්)
Key
G
Time
6/8
Rhythm
calypso
Key
Verse
Gසඳපාන වගේ ඔබ රුව දිලිසිලා
මට නිතරම පෙනෙනවා මැDවීලා
මාලා Gඇවිත් මගේ කණට ඔයා Cළං වෙලා
කියDන්නකො ආදරෙයි කියාGල
Chorus
මාGලා මම ඔබ ගැනම හිතාල
අහසේ රන් මාලිගා තDනාල
ඔයා Gමගේ මං ඔයාගෙ යැයි Cපතාල
කියDන්නකො ආදරෙයි කිGයාල
Verse
ලස්සන Cගී ගයා රස කරGලා
මම එDන්නම් සොයා සුදු Gමාලා
අද සිට Cමං ඔයාගෙයි කියGලා
කියන්නDකෝ මගේ සුදු මාGලා
Chorus
මාGලා මම ඔබ ගැනම හිතාල
අහසේ රන් මාලිගා තDනාල
ඔයා Gමගේ මං ඔයාගෙ යැයි Cපතාල
කියDන්නකො ආදරෙයි කිGයාල
Verse
පෙම් ලොව Cසැරිසරා පියඹාGලා
ආවේ ඔබ Dසොයා සුදු Gමාලා
ගෙල සරසාCලා මල් මාGලා
පිළිගන්නDම් ඔයා සුදු මාGලා
Chorus
මාGලා මම ඔබ ගැනම හිතාල
අහසේ රන් මාලිගා තDනාල
ඔයා Gමගේ මං ඔයාගෙ යැයි Cපතාල
කියDන්නකො ආදරෙයි කිGයාල