රන් කිරිල්ලියේ
- Lyrics
- Vernon Perera (වර්නන් පෙරේරා)
- Music
- Lal Thenabadu
- Key
- A
- Time
- 6/8
INTRO
| | F | G | A | - | |
| D | - | A | - |
| E | - | A | - |
| E | E7 | A | - |
CHORUS
Aරන් කිරිල්ලියේ පියා සලාලා
Aයමු අලුත් නවාතැනක් Eසොයාලා
සුමිDහිරි ගීත ගයාලා අEරුමැති සිහින මවාලා
ඉමුE7 වනන්තරේ කූAඩු සD/Aදාලා
Aරන් කිරිල්ලියේ පියා සලාලා
INTER
| A | A/D | D | D/E |
| E | E7 | A | - |
| F# | - | Bm | - |
| E | - | A | - |
VERSE 1
Aබැද්දෙDන් රස පළතුරු නෙලා Aගෙනෙන්නම්
Aහිම අරDණක තනිවී සිහිල Aවිඳින්නම්
Aවිල්ලුද යහන්E සදාලා ඔබ ඒ මත Aසතපන්නම්
විල්F#mලුද යහBmන් සදාලා ඔEබ ඒ මත සAතපEන්Aනම්
Back To Chorus
VERSE 2
Aසීතල Dදුරුතු මහේ කැදැල්Aලට වෙලා
Aලස්සණ Dකතා කියමි ඔබව සනAසලා
Aපෙම්බර කිරිEල්ලී ඔයා යන්නට එAපා මා දමා
පෙම්බරF#m කිරිBmල්ලී ඔයා Eයන්නට එAපා EමාA දමා
Back To Chorus