දෝන කතරිනා

Dona Katharina Chords by Paul Fernando (පෝල් ප්‍රනාන්දු)
Key
F
Time
6/8
Rhythm
old pop
Key
INTRO/INTER
| F | - | - | Gm |
| C7 | - | - | F |
| Bb | - | F | - |
| Gm | - | F | F7 |
| Bb | - | F | - |
| Gm | - | F | - |
CHORUS
Fදෝන කතරිනා ඉස්C7සර මගදි හමුවෙලා
C7පෑව මල් සිනා දැFන් නෑ මුන දික්වෙලා
Fනිල් උපුල් වගේ ලC7ස්සන දෑස ඔරවලා
Fයන්නේ Bbමොකද Fඅපට Cගස්Fසලා
VERSE 1
Fපාසැලේ එදා උන්නේ එකම පන්තියේ
Fආලේ පෙන්නුවේ මට C7බොරුවටද නFන්ගියේ
Fඔයා දුන්නු පින්තූරය ගෙදර බිත්තියේ
Fරාමු කරලා එල්ලුවේC7 නෑ ඒක Fපෙට්ටියේ
Back To Chorus
VERSE 2
Fමගේ හිතේ මතුවුන ඒ බොළඳ ආදරේ
Fවැල්ලේ නැගෙන රැල්C7ල වගේ ඈතF සාගරේ
Fඑදා පැතුව සිහින පැතුම් සිතින් පහ කෙරේ
Fගැහැනු චපල යන කියC7මන සිතට Fයාකෙරේ
Back To Chorus