එගොඩ ගොඩේ මල්

Egoda Gode Mal Chords by Paul Fernando (පෝල් ප්‍රනාන්දු)
Lyrics
Ravi Ranasinghe (රවී රණසිංහ)
Music
Milroy Dharmaratne (මෙල්රෝයි ධර්මරත්න)
Key
C
Time
6/8
Rhythm
calypso
Key
INTRO
| | C | - | - | - |
| G7 | - | - | C | |
CHORUS
Cඑගොඩ ගොඩේ මල් නෙලනා Gමල් එතනෝ
Fමෙගොඩ ගොඩට අGත වනනා මCල් එතනෝ
Cඑගොඩ මෙගොඩ ඔC7රු පදිනාF මල් එතනෝ
Cඋඹ G7කාගෙද Cඋඹ G7කාටදC මල් එතනෝ//
INTER
| C | - | F | - |
| Bb | - | C | - |
| C | - | - | - |
| G7 | - | - | C |
VERSE 1
Cදෙමට කැලෙන් දර අFහුලානෙනC එනවා
Cදෙවට ලිඳෙන් කලයFට දිය ගෙනC එනවා
Fඕළු විලෙන් දියC නා ගෙන ගෙGට එනවා
Gපාළු කුG7ඹුර උඹ හින්දම Cවපුරනවා
මගෙ Gපාළු කුඹුර G7උඹ හින්දම Cවපුරනවා
Back To Chorus
VERSE 2
Cකදුරු වෙලෙන් පන්F උදුරා Cගෙන එනවා
Cපැදුරු වියා ලFස්සණ රටාC මවනවා
Fඅඳුර මකා හවසට Cහඳ පායGනවා
Gසොඳුර නිG7සා ගමටම කිරි Cඋතුරනවා
ප්‍Gරිය සොඳුG7ර නිසා ගමටම කිCරි උතුරනවා
Back To Chorus