රුවන් මාලිගා නැත

Ruwan Maliga Natha Chords by Paul Fernando (පෝල් ප්‍රනාන්දු)
Lyrics
Vernon Perera (වර්නන් පෙරේරා)
Music
Lal Thenabadu
Key
D
Time
4/4
Rhythm
calypso
Key
INTRO
| D | D7 | G | - |
| A | - | A7 | D |
CHORUS
Dරුවන් මාලිගා නැත මා හට ඔබ කැAන්දන් යන්න
A7මගේ පුන්චි පැල වෙත එනවද එහෙනම් අDත දෙන්න
INTER
| D | C | - | D |
| D | G | A/G | D |
VERSE 1
Dඔබේ පුන්Bbචි කෝමල ඉන වGmට චීත්තයDක් අන්දා
Dපබලු ගොතාA සෑදුව මාලය ඔබ ගෙල වDට බන්දා
Dමගේ පැලට Bbයන අඩි පාරේGm බිම සුDදු වැලි රන්දා
Dඔයාව මම Aකැන්දාගෙන යමි මට ආදරේD හන්දා
Back To Chorus
VERSE 2
Dදෙනෙත් දුBbටුව ඒ මුල් Gmදිනයේ අපD හදවත් බැඳුනේ
Dඑසේ වීම Aමා පෙර කර ලද පිනකැයිD මට සිතුනේ
Dඅපේ ලොවේ Bbපායන ඉර හඳ Gmතව ඔපවී Dනැගුනේ
Dඒ ලොව තුලA මා ලද සම්පත ඔබ යයි Dමට සිතුනේ
Back To Chorus