ගොළු හදවත
- Lyrics
- Ravi Ranasinghe (රවී රණසිංහ)
- Music
- Ravi Ranasinghe (රවී රණසිංහ)
- Key
- D
- Time
- 6/8
- Rhythm
- calypso
INTRO/INTER
| D | - | Em | - |
| A7 | - | D | - |
| D | - | A7 | - |
| A7 | - | - | D |
CHORUS
Dගොළු හදවත විවර කරA7න්න
නොඉඳ A7හිතේ තද කරන් මටD කියන්න
කඳුළු සAලන්නA7 ඉඩ නොතබDන්න
කඳුළු සAලන්නA7 ඉඩ නොතබDන්න
VERSE 1
Dමුවගින් සිනා Aනගනවා නෙතගින් බැDලුම් බලනවා
Dබිඳු රහසක් පැවAසෙනවා වාගේ මට Dවැටහෙනවා
Back To Chorus
VERSE 2
Dදැඩි සෙනෙහසක් තිAයෙනවා එය හිත තුලD තෙරපෙනවා
Dඔබ තනියම දුක් Aවෙනවා වාගේ මට Dවැටහෙනවා
Back To Chorus
VERSE 3
Dගීයෙන් ලොව අමතAනවා මගෙ අදහස පවDසනවා
Dඔබ නිහඬවම සිටිනAවා මා හදවත වැDළපෙනවා
Back To Chorus