මාගේ පාසැල් කාලය

Mage Pasal Kalaya Chords by Paul Fernando (පෝල් ප්‍රනාන්දු)
Key
F
Time
6/8
Rhythm
calypso
Key
INTRO/INTER
| F | - | - | - |
| F | - | C | - |
| C | - | Gm | - |
| C7 | - | F | - |
CHORUS
Fමාගේ පාසැල් කාලය සිහි වෙනවාCනේ සැමදින
Cඇයගේ සුරතල්Gm ආලය රෝස C7මලක් වාගේ පෙණුනා Fනේ මට
VERSE 1
Fමං පොඞ් කාලේ මාව දැම්මා පාසැලේ
Fඉගෙන ගෙන වැඩුනි මගේ මොCලේ
පාGmසැලේ පන්තියේ කෙල්Cලෙක් වැටුනා මගේ දැලේ
C7මා ගැයු පෙම් ගීත ඇසු Fකලේ
Fමහ පාරට පැමිණ මම ඇයව බලන්න සිටියා පොත් මිCටිය අරගෙන
Gmමුණ ගැසුන තැන අCපි කතා කරC7මින ගියා දෙදෙන Fපාසැල් යන්න
Fමෙන්න මෙලෙසට අපි ගියේ පැසැල් යන්න ඇය පණ වගේ ආදCරෙයි මට
ඇGmගේ ගෙදරට ගියේ මං Cඇයව බලන්න නමුC7ත් දෛවේ නෑනේ අපF හට
Fමේක දැන ගෙන අපේ අම්මා මට බැණ වෙන පාසැලකට මාව දැCමු තැන
මමGm කඳුළු සලමිණ Cසිටියාය දුC7ක් විණ ඇය ගැන කFල්පා කරමින
Back To Chorus
VERSE 3
Fමිතුරෙක් ආවා ඔහු මෙලෙසට කීවා ඔයා නැතුව කෙCල්ල හඩනවා
මGmම දැම්මම යනවා මගේ Cකෙල්ල හඬනC7වා ඇසුවම මගේ පපුව පැFලෙනවා
Fලිපියක් ලැබිලා මම බැලූවා කියවලා මේ විදිCහට තිබුණා ලියාලා
Gmඔයා නැති නිසා මCම ගනිමි දිC7වි නසා ඇවිත් යFන්න මාව සනසලා
Fමාදං කැලේ මම ගියා කළුවරේ බලන්න කුමාCරිය බොලේ
Gmමිනිසුන්ව දුටු කලේ Cඅවුල් වුනා මC7ගේ මොලේ කුමාරි Fමැරිලානේ අතු පැලේ
එFම ලිපිය අරගෙන නැවත කියවා බැලූතැන ඇය මැරෙනා බව Cලියා තිබුතැන
Gmසැමදාම දුක් වුණා Cනිතර කඳුළු C7වගුරුන අඳුරු ලොFවක මාව තනි වුන
Back To Chorus