දෙමව්පියන් කියන
- Lyrics
- Suvinton Fernando (සුවින්ටන් ප්‍රනාන්දු)
- Music
- Nissanka Wimalasooriya (නිශ්ශංක විමලසූරිය)
- Key
- F
- Time
- 6/8
INTRO
| F | C7 | - | F |
| F | Gm | C7 | F |
CHORUS
Fදෙමව්පියන් කියන නිසා Cහිතුන බඳින්න
BbමනාලියFන් කිහිප දෙC7නෙක් ගිFයා බලන්න
Bbතවමත් බැරිවුණා එකක් සෙට් Fකර ගන්න
C7හොඳ කෙල්ලෙක් සොයල කසාදයක් Fබඳින්න
INTER
| F | Bb | Gm | C |
| C7 | - | F | - |
| F | - | D7 | - |
| Gm | - | F/C | F |
VERSE 1
Fබලන්ඩ ගිය පළමු කෙල්ල පෙනුමෙC7න් හැඩකාර කෙල්ල
Gmගමන බිමන ඕනෑවට වැඩිය Fඋජාරුයි
Bbආරංචියෙ හැටියට නFම් වැඩටත් ඈ හරි ශූරයි
C7හෙයා සටයිල් එක දැක්කම හරිමF විකාරයි//
Back To Chorus
VERSE 2
Fදෙවෙනි කෙල්ල ගාලු පැත්තෙ ලොC7කු දෑවැද්දක්ලු ඇත්තෙ
Gmගේ දොර දුටු විට සිFහි වෙනවානෙ සුරපුර
Bbකෙල්ල රූප රාජිනිFයකි නැන්දම්මා ගිනි පුපුරකි
C7නැන්ද නිසා කෙල්ල එපා වුණා Fසුමිතුර//
Back To Chorus
VERSE 3
Fමොරටුවෙනුයි තුන් වැන්නී C7චාලට් ඇන්ටිගෙ දෝණී
Gmඒ කටයුත්තට මව්පිFයො දෙන්නම කැමතියි
Bbකතාව හොඳටෝම ගොතයි Fතාර පීප්පයක් වගෙයි
C7කවුරු කැමති වුණත් මොටද මම Fනැහැ කැමතී//
Back To Chorus