අව්වේ යන අඟනුන්නේ

Awwe Yana Anganunne Chords by Athma Liyanage (ආත්ම ලියනගේ)
Key
E
Time
6/8
Rhythm
pop
Key
INTRO
| E | G | D | E |
CHORUS
Eඅව්වේ යන අඟනුන්නේA වරුවක වැඩ නැත උEන්නේ
Eකළේ සමග බE7ඩගින්නේ අAනේ අපට පැණි දෙEන්නේ
Dඅනේ අපට පැණි දෙEන්නේ//
INTER
| E | G | D | E |
| A | - | - | - |
| E | - | A | - |
| A | - | E | - |
| E | G | D | E |
VERSE 1
Eමේ හේනේ කොයි ගොයියා
Aකොයි අතකට ගිය ගොEයියා
Dමේ හේනේ Aකොයි ගොයියා
Dකොයි අතකට ගිය ගොEයියා
Dනිල්ල මලේE ගිය ගොයියා
Aහවසට පැණිදෙති ගොEයියා
Dහවසට පැණිදෙති ගොEයියා
Go To Chorus
VERSE 2
Eමම කිව්වට පැණි කෙටුවා
Aහොඳ හොඳ පැණි ගෙට කෙEරුවා
Dමම කිව්වට Aපැණි කෙටුවා
Dහොඳ හොඳ පැණි ගෙට කෙEරුවා
Dරොඩු බොඩු ටිකE මට බෙදුවා
Aඅවඩිගෙ කට රස කෙEරුවා
Dඅවඩිගෙ කට රස කෙරුEවා
Go To Chorus