කඳු අතරේ බැඳී
- Lyrics
- Saman Palitha Gamage
- Music
- Athma Liyanage (ආත්ම ලියනගේ)
- Key
- G
- Time
- 4/4
- Rhythm
- pop
INTRO/INTER
| G | - | - | - |
| C | - | - | - |
| F | - | - | - |
| G | - | - | - |
| F | - | - | - |
| G | - | - | - |
CHORUS
Gකඳූ අතරේ බැඳී මීදුFම් පටල සේ
Cපියඹා යද්දි අපGගේ ආලේ
Cතැවුල් නිවා ගමු නිම්Gතෙර නොබලා
Fමිලාන වී යGන අපගේ ආලේ//
VERSE 1 & 2
Gහදුනා ගත්තද Fපෙම් ලොව ඔබගේ
Cපියමන් කෙරුවදG පෙම් ලොව ඔබගේ//
Fඔබ අන්සතු වෙයිG මා අන් සතු වෙයි
Fනික්මී යමු අGපු පෙම් මල් උයනේ //
Back To Chorus