හමුවි මා එදා
- Lyrics
- Kumari Lanka (කුමාරි ලංකා)
- Music
- Athma Liyanage (ආත්ම ලියනගේ)
- Key
- C
- Time
- 3/4
- Rhythm
- pop
INTRO/INTER
| C | - | - | - |
| F | - | - | - |
| G | - | - | - |
| C | - | - | - |
CHORUS
Cහමුවි මා එදා Fවිමසුවා Eසැනසුනා
මා හFදේ කුGමාරී සැඟCවුනා//
VERSE 1
Amඈ පහනකී මා දිවිමගේE
එළිය Dmදී විහිදෙEනා
| F |
Cඈ Amනෙතු සළා මා හදවතේE
සතුට Dmදී හිනැහුEනා
| C | F | G |
Back To Chorus
VERSE 2
Amඈ කුසුමකී මා දිEවිමගේ
සුවඳDm දී විEසිරෙනා
| F |
Cමා Amසෙනෙහසේ ඈ කිමිEදිලා
හදDmවතේ පෙලෙනEවා
| C | F | G |
Back To Chorus