හිත දුර හන්දා
- Lyrics
- Rachithaa Wakista (රචිතා වකිෂ්ට)
- Music
- Thilina Ruhunage (තිලින රුහුනගේ)
- Key
- Dm
- Time
- 4/4
- Rhythm
- pop
INTRO
| Dm | - | - | - |
| Bb | - | C | - |
| Dm | - | - | - |
CHORUS
Dmහිත දුර හන්ඳා නෙතු ලග හංඟා
Dmසිහින ගණිනC හින්දා
Cතනිකම හංඟා ඈතක රන්දා
Cමතක හිත ඇGmහින්දා
Gmඅරුත කියනF සෙනෙහේ -C නුඹම වේද Dmමංදා
INTER
| Dm | - | C | - |
| C | - | Dm | - |
| Dm | - | Gm | - |
| Am | - | Dm | - |
VERSE 1
Dmඈත අතීතෙක Cඅමතන සෙනෙහේ හිBbතවත් කරDmනා
Dmසිහින පොතේ කCවි දහසක් අතරේBb නුඹමයිDm හිදිනා
Gmනොමැකෙනසේ හදවFතේ ඉන්න නුඹ අBbළුතිCන් පDmතනා
Back To Chorus
VERSE 2
Dmඅහස වගෙයි නුඹC සිතුව අතීBbතේ මතකෙට Dmනැගෙනා
Dmහැඩවෙන හිතලඟ Cතනියට ඉන්නම්Bb නුඹමද Dmකියනා
Gmඉස්සර දවසක Fතහනම් හීනේBb ආයෙCත් දDmකිනා
Back To Chorus