කන්ද උඩින්

Kanda Udin Chords by Athma Liyanage (ආත්ම ලියනගේ)
Music
Athma Liyanage (ආත්ම ලියනගේ)
Key
G
Time
6/8
Rhythm
pop
Key
INTRO
| G | - | - | F |
| F | - | - | G |
CHORUS
Gකන්ද උඩින් අරුණ නැගෙන Dහිමිදිරියේ
Cපුංචි මුGවේ කොමල සිCනා මල් හසGරැල්ලේ
සුභ Fදිනක් උදාවේ ජීවිතේ Gකතාවේ//
INTER
| G | - | - | F |
| F | - | - | G |
| G | - | C | - |
| F | G | G | - |
| G | F | - | - |
| F | G |
VERSE 1
Gලන්ද දිගේ නියර උඩින් එනAm ගමනේ
Fමන්ද නගේ ගොයම් කරල් එබී බලGන්නේ
ඔය ගමFන් ලතාවේ වාසනා ගෙනාGවේ//
Back To Chorus
VERSE 2
Gපායා එන සුපුන් සඳේ ඔය ලස්සAmන පිරි තිබේ
Fමගේ සිතේ අනන්තවූ පැතුම් Gපිරෙන්නේ
මා Fප්‍රාර්ථනාවේ සඳ ඔබGයි කුමාරී//
Back To Chorus