කඳු පාමුල සිට
- Lyrics
- Sarath Gunarathna (සරත් ගුණරත්න)
- Music
- Carlo Wijesiri (කාලෝ විජේසිරි)
- Key
- E
- Time
- 3/4
- Rhythm
- pop
INTRO
| E | - | D | - |
| D | - | E | - |
CHORUS
Aකඳු පාමුලD සිට දැහැනට Eසමවැද
Aමා ගයනා Dගී Aඔබට ඇසෙEනවද
Aකඳු මුදුනේ Eසිට දිවැස් Dහෙළනු මැන
Dආල වඩන සEඳ කිDඳුරු ලිEයේ
INTER
| A | - | E | D |
| D | - | - | E |
| E | - | D | - |
| A | - | E | - |
| A | - | E | D |
| D | - | - | E |
VERSE 1
AමිටියාවEත් Dකඳු ශිඛර Eසිසාරා
සE7ඳ බැස යනA තුරු Dඅවර වAන පෙතේE
ඔAබ කිවු රහDසින් මා සැලුEනේ නැත
Aඔබ අන්සතුD බව මම දැන සිEටියෙමි
Go To Chorus
VERSE 2
Aඇළ දොළ ගංගාE සDයුර සිසාරාE
ඉE7ර නැඟA එන විට Dපෙරඹර AඅහසේE
ඔAය නෙතු කැල්Dමෙන් මා සැලුEනේ නැත
Aඔබ අන්සතුD බව මම දැන සිEටියෙමි
Go To Chorus