බුදු හාමුදුරුවො
- Lyrics
- Rambukkana Siddhartha Thero (රඹුකන සිද්ධාර්ථ හිමි)
- Music
- Victor Ratnayake (වික්ටර් රත්නායක)
- Key
- Em
- Time
- 4/4
INTRO/INTER
| Em | - | Em | - |
| Em D | Em | G Am | Em |
| C | Em | Em D | Em |
CHORUS
බුදු හාමුදුරුEmවො අBපිත් දකින්නැති
Emබණත් අBහන්ඇතිD ඒ කාBලේ
Amනිවන් දකින්Gනට පිං මදි වෙන්ඇති
Bඑකයි තවමත් Emසංසාරේ//
VERSE 1
Emදෙව්රම් වෙහෙරGට යන්න Cඑන්න ඇති
EබුදුAන් වදිEන්ට ඒ කාලේ
Dmනිවන්Emදකින්නEට පිං මAmදි වෙන්ඇති
Eඒකයි තවමත් සංසාEmරේ
VERSE 2
Emඅපිත් එක්ක සිGටි අපේමC යාළුවෝ
Eනිවන් Aදකින්ඇතිE ඒ කාලේ
Dmමෙතේ Emබුදුන් Eදැක නිවAmන් දකින්නට
Eපිං පුරවමු අපි සංසාරේ