දෙව්රම් වෙහෙරේ

Dewram Wehere Chords by Victor Ratnayake (වික්ටර් රත්නායක)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
Dm
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| Dm | - | Dm | - |
| C | - | Dm | - |
CHORUS
Dmදෙව්රම්G වෙහෙCරේ හිමි වැDmඩ සිටි සමයේ
Cමා සිDmටියානම්
CසමිදුGනි ඔබ DපිළිසරCණ පතා
Cමම‍ එමිG බවදුCරු කතර Dmගෙවා
INTER
| Dm | - |
| G | Dm | G | F |
| C | C Dm | Dm | - |
VERSE 1
Dmසහසක් දොම්නස්C දුක් ගිDmනි අතරේ
Dmදැවෙන මCහද සිතිවිලි ගිණි අදුරේ
Dසමිද ඔබේ පිGළිරුව Dදුටු පමණින්
Dනිවී නිවීC යන අරුDmමය කිමදෝ
VERSE 2
DmජීවමානවමC හිමි දැකDm ගන්නට
Dmමා නෙත Cකල පින් මද බව වැටහිනි
Dඑහෙයින් හිමිG අනුරුව Dඅභියස සිට
Dබවුන් වඩමි ‍Cමෙත් බුDmදුන් දකින්නට